Sunday, February 21, 2021

 Assignment හා Exam අස්සේ 

හිර වුණු අපේ හීන

විදගන්නටවත් තරම් වරම් නැත

ඒ කාලයේ සුන්දරත්වය...

සිව් වසරක් පුරා ගෙවෙන අපේ

සරසවි ගමන 

තිරයක් ඉදිරිපිට 

ගෙවයි අද අපේ සරසවි ගමන

ජිවිතයේ රස තැන් සොයා යන 

මේ වසරේදී 

බිත්ති හතරකට කොටු වූ අපේ ජිවිතවලට

ඉඩක් නොමැති ද ගෙවන්නට 

ඒ මිහිරි කාලය ? 😕


මුතු🖊️🍂

13 comments:

  1. විදින්නට තිබූ සුන්දර කාකාලයක් ඈත් උනේ..😞

    ReplyDelete
  2. වරුවක් නැතත් වෙරගත් ලෙස දකින්නට
    පෙරයම් දෙයක් තිබුනයි වද විඳින්නට
    වෙනසක් සොයන් ආවයි කද ගෙන කරට
    දරුවෙක් වදමි කැම්පස් හෙම නොයන්නට

    ReplyDelete