Assignment හා Exam අස්සේ
හිර වුණු අපේ හීන
විදගන්නටවත් තරම් වරම් නැත
ඒ කාලයේ සුන්දරත්වය...
සිව් වසරක් පුරා ගෙවෙන අපේ
සරසවි ගමන
තිරයක් ඉදිරිපිට
ගෙවයි අද අපේ සරසවි ගමන
ජිවිතයේ රස තැන් සොයා යන
මේ වසරේදී
බිත්ති හතරකට කොටු වූ අපේ ජිවිතවලට
ඉඩක් නොමැති ද ගෙවන්නට
ඒ මිහිරි කාලය ? 😕
මුතු🖊️🍂
Nice
ReplyDelete👍👍👍
ReplyDeleteSo relatable 😣
ReplyDeletesuperb dear
ReplyDeleteLassanai 👍
ReplyDeleteවිදින්නට තිබූ සුන්දර කාකාලයක් ඈත් උනේ..😞
ReplyDeleteවරුවක් නැතත් වෙරගත් ලෙස දකින්නට
ReplyDeleteපෙරයම් දෙයක් තිබුනයි වද විඳින්නට
වෙනසක් සොයන් ආවයි කද ගෙන කරට
දරුවෙක් වදමි කැම්පස් හෙම නොයන්නට
Lassanaiiiii
ReplyDelete😣
ReplyDeleteBest
ReplyDelete👍👍👍👍
ReplyDelete😍😭🔥
ReplyDeleteBest
ReplyDelete